Super Kollo Lanka | සුපර් කොල්ලෝ ලංකා | Cricket Song 2022 | Vini Productions - විනී

Share
Embed
  • Published on:  Sunday, November 6, 2022
  • 🔵 Aura Lanka
    /auralankaherbals
    /auralankaentertainment
    /profile.php?id=100057047635629

    🔵 Dr.Viranjith Thabugala
    /viranjiththambugala

    🔵 Order here
    https://www.kapruka.com

    Music & Melody - @mamai_bolawu_yaka
    Lyrics - Shehan galahitiyawa
    Rap - Vini Productions
    Mix &Master - Hitbox Audio
    Backing Female Vocal - Neleesha dasuni
    Director - Danushka Rathnayaka
    Cinematographer - Chanaka Sanjeewa
    Editor - Gishan Prabath
    Colorist - Wajira perera
    Makeup Artist - Tharaka Adhikari
    Background Music - Sandaru Kumara
    Intro - V Sanjeewa
    Art Director - Chandana Sanjeewa
    Dancing Team - @RaMoDwithCOOLSTEPS
    RaMoD
    Lasper
    Yasitha
    Gayantha
    Aniya
    Rango
    Sangeeth
    Indika
    Keshan
    Nemitha
    Lakindu
    Sandalu
    Vohara
    Shenalya
    Ama
    Shenaya
    Hiru
    Nishma
    Saumya
    Pinsaari
    Saara
    Kavindi
    Mishami
    Ashi

    English Subtitle - http://www.thecarpetpoem.com

    Art Director – Chandana Priyankara
    Assistant Director - Lahiru Yapahuwa
    Production manager - Shan Jayarathna
    Production Management Assistant – Eranga Madushan/Kasun Liyanage
    Costume Designer – Nalaka Siriwardhana
    Art Assistant – B.G. Sujeewa
    Editing Assistant – Sachin Dilshan Perera, Prasanna Dissanayake
    Makeup Assistant – Lasith Senarath, Krishantha kumara
    Editing Studio - Veenavee Studio
    Camara Assistant - Botheju Nawalapitiya
    Technical crew - Jayantha Bandara
    Dimuthu Suranga
    Tharanga Wimalachandra
    Sanidu
    Sarath
    Dinesh
    Gihan
    Poster Designer - Lasantha Priyadarshana
    Stil Photograper - Nadun Jayantha
    Camara Equipments - Lageena Media, FEG, Magic Lantern, Visual Impact
    Drone operater – Anuradha Perera
    Production Assistant - Danushka Sampath, Lasitha Chandima, Nuwin
    Transport – Ajith Arunasiri, Neel

    Cast - Viraj madusanka
    Nisal saranga
    Harsha nuwan
    Chathuranga lakmal
    Tharindu lakmal
    Chanuka sanjeewa
    Danuka dananjaya
    Lasantha rathnayake
    Srimath Darmaparakrama
    Thiwanka sandakalum
    Anushka manujaya
    M.Ramesh
    Vishwa senavirathna
    Defa fernando
    Akila deshan
    Rajinda aselage
    Maheshi wickramasinghe
    Hiruni sanjana
    Gayan mapalagama
    Kavee jayarathne

    Vocal - Ishan Priyasanka
    Ishara Madhushan

    Special Thanks - Mr.Induwara wickramasinghe
    Mr.Prasanna rathnayaka
    Mr.Chathuranga Bopeththa
    Mr.Gayan Senevirathna
    Mrs.Deepika nambuge
    Mrs.Ruwankumari Anuruddhika
    Mrs.Saumaya Priyadarshani
    Mr.Nalaka Chandima Rathnayaka(Sanoma pvt ltd)
    Fake Friend
    Sahaspura people

    🔵Timestamps
    ◾ 00:00 - Intro Scene
    ◾ 03:27 - Song
    ◾ 06:28 - End Scene

    🔵 Lyrics
    විකට් ගලවන් එන්නා
    රොකට් සික්සර් දෙන්නා
    සුපර් කොල්ලෝ ලංකා
    පපරේ නාදේ වෙන්නා
    බෙරේ තාලේ දෙන්නා
    ක්‍රිකට් විරුවෝ එන්නා

    වළාවෙ පාවෙලා බෝලේ අල්ලා
    සිංහයෝ රැව් දීලා
    අපේම යෝධයෝ කොල්ලෝ ලංකා
    සිහ නද පතුරන්නා

    ජවෙන් නිල්ලත් හොල්ලා
    සුපර් ඕවර් පන්නා
    බවුන්සර් ගුලි දුන්නා
    ක්‍රිකට් විරුවෝ ලංකා
    ගිගුම් රාවේ නංවා
    ජයඝොස පතුරාලා

    විකට් ගලවන් එන්නා..

    නිම්නාදේ පාලා ලෝකේ පුරා
    තණ නිල්ල පීරා පාවී යන්නා
    එක රෑනේ සේනා ළං ළං වෙන්නා
    සිංහ නාදේ පා ජවයෙන් සදා

    සිංහ කොල්ලො ගහන පාර නෙළුම් කුළුණ උඩ පෙත්තක
    වේග පන්දු බලඇනියේ නියමෙට තියනවා බම්ප් එක
    එහෙං මෙහෙං ඩාම් උනත් කොල්ලො ටිකට අපෙ සප් එක
    ඕ අයි සිත් පොලීසියේ ඉදගෙන බලනවා මැච් එක

    නා ගන්නට නියම තැනක් කියා පෙන්නුවත් ලෝදිය
    පොළොව ඇද උනත් නටපං බෙරේ ගනිං උඹේ අතට
    බෑව්වා ඇති කොස් ඇට දැන් බළලුනි පණ හතයි තොපිට
    වටෙන් ගියත් පරංගි අපි කෝට්ටේ යමු කෙලින් අතට

    විකට් ගලවන් එන්නා
    රොකට් සික්සර් දෙන්නා
    සුපර් කොල්ලෝ ලංකා
    පපරේ නාදේ වෙන්නා
    බෙරේ තාලේ දෙන්නා
    ක්‍රිකට් විරුවෝ එන්නා

    Vini Productions "විනී"
    @mamai_bolawu_yaka @veenaveeproductions8444 @RaMoDwithCOOLSTEPS
    #YAKA #Veenaveeproductions #RaMoDwithcoolsteps

Comment